සැතපුම් දෙක විවෘත මුහුදු පිහිනුම් තරගාවලියේ සමස්ත ජයග්‍රහණය දම්සෝවට ...



2025/02/16 වන දින පවත්වන ලද 50 වන ස්වර්ණ ජයන්ති සැතපුම් දෙක මුහුදු පිහිනුම් තරගාවලිය ධර්මාශෝක විද්‍යාලයේ සත්කාරක දායකත්වයෙන් සාර්ථකව පවත්වන ලද අතර එහි බාලක හා බාලිකා සමස්ත ශූරතා දෙකම ධර්මාශෝක විදුහල විසින් දිනා ගත් බව සතුටින් දැනුම් දෙමු.


විදුහල්පති,නියෝජ්‍ය හා සහකාර විදුහල්පතිවරු,ක්‍රීඩා මණ්ඩලය,භාර ආචාර්යවරුන්,ගුරු මණ්ඩලය ,පුහුණුකරුවන් හා දෙමාපින්ගේ උණුසුම් සුබ පැතුම්.






2025-02-20

   Back

Forgot Your Password?